වරද්දගන්නෙ නැතිව " නැති බව" සහ " බැරි බව " කියන්න

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 26

  • @Solo-Tripper-LK
    @Solo-Tripper-LK 4 дня назад +2

    මම exam කරන්න පටන් ගත්තේ මුල අකුරේ ඉදන් මුලු හෝඩියම ඉගෙන ගත්තේ සර් ගේ වීඩියෝ වලින් සර් ගෙ වීඩියො වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ හෝඩිය ගැන තියන වීඩියෝ ටික ගොඩක් වටිනව ඉක්මනටම අල්ල ගන්න පුලුවන් මම ලබන සතියේ කොරියාවට යනවා සර් ට ගොඩක් පිං බුදුසරණයි ❤🙏🙏

  • @isurudananja6443
    @isurudananja6443 3 дня назад

    සර් මම කොරියන් පටන් ගත්තේ මුල අකුරේ ඉදන් මුළු හෝඩියම ඉගෙන ගත්තේ සර්ගේ වීඩියෝ බලලා.මම අද නැව් අංශයෙන් විභාගය කරලා සියල්ලම අවසන් කරලා හරි ආසාවෙන් බලා ගෙන ඉන්නවා සිහින දේශයට යන්න.සර්ට ගොඩක් පින බුදුසරණයි .ආදරේයි ❤❤❤❤❤❤❤

  • @hemanthanuwan4178
    @hemanthanuwan4178 3 дня назад

    කොරියන් වගේම ජීවිතේ කියලා දුන්න ගුරුවරයෙක්.2011 දැක්ක විදියමයි සර් වයසට යන්නේ නැහැ ❤.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NalindaRukdhan
    @NalindaRukdhan 2 дня назад

    සර්ගෙ වචන 5000pdf එක ප්‍රින්ටවුට් අරන් දැනට පාඩම් 22ක වචන පඩම් කරල තියෙන්නේ 😊😊. සර්ට පිං ඒවගෙ pdf එකක් හදපු එකට.. මට 17යි 25හේ exam කරන්නෙ..සර්ගෙ වීඩියෝ මාරයි සුපිරි ..😊😊

  • @sewwandimadhubhashini9020
    @sewwandimadhubhashini9020 3 дня назад

    Thank u sir❤

  • @rumeshsanjaya
    @rumeshsanjaya 4 дня назад

    Amataka wena dewal mehema mathaka tiyaganna eka harima lesi🎉❤

  • @akilairan7567
    @akilairan7567 4 дня назад

    Good Job ❤️👍

  • @Galla-cz1go
    @Galla-cz1go 4 дня назад

    ලන්කාවෙ ඉන්නෙ එකම දක්ශ්‍ය ගුරුවරයෙක්❤❤❤

  • @TriygokoreanEpstopikbook
    @TriygokoreanEpstopikbook 4 дня назад

    ගුරු දෙවිවරු හැමදාම හරියන්න ඔනි

  • @D.subashi
    @D.subashi 4 дня назад

    ❤❤

  • @rasikapriyangani.7088
    @rasikapriyangani.7088 4 дня назад

    Ape sir❤❤❤

  • @saumyaranasinghe296
    @saumyaranasinghe296 4 дня назад

  • @ThiliniLaksitha
    @ThiliniLaksitha 4 дня назад

    My sir❤

  • @harshanapathum901
    @harshanapathum901 4 дня назад

    ❤❤❤💯💯💯🙏🙏🙏

  • @Prabudda-m4i
    @Prabudda-m4i 4 дня назад

    Maget mul gurutuma 2010 mama sirge cls giye❤

  • @lahirumadushanka-177
    @lahirumadushanka-177 4 дня назад

    Mage mul guruthuna❤

  • @BIKEHUB630
    @BIKEHUB630 4 дня назад

    1st comment ❤️

  • @IshanPathiranai
    @IshanPathiranai 2 дня назад

    සර් මේ වගේ වීඩියෝ දිගටම දාන්න, කොරියාවේ එන්න ඉන්න අයට අලුතින් ඇවිල්ලා ඉන්න අයට ගොඩක්ම වැදගත්,

  • @DilukshiSachini-u6b
    @DilukshiSachini-u6b 4 дня назад

    ❤❤❤

  • @KoshalaSri
    @KoshalaSri 4 дня назад

  • @AsankaSanjaya-ch4mw
    @AsankaSanjaya-ch4mw 4 дня назад

  • @ArunaMadushanka-hr5tw
    @ArunaMadushanka-hr5tw 3 дня назад

    ❤❤❤

  • @niwarthananawodini5309
    @niwarthananawodini5309 4 дня назад

  • @gaminglakiyayt4245
    @gaminglakiyayt4245 4 дня назад

  • @danushkamadushanka918
    @danushkamadushanka918 3 дня назад

  • @nishandilhara1387
    @nishandilhara1387 2 дня назад